Wednesday, July 29, 2015

Using ' if ' with Arduino



 Using ' if ' with Arduino


Arduino මගින් වැඩසටහනක් සකස් කිරීමේදී if යන විධානය බොහෝ දුරට භාවිතා කිරීමට සිදු වේ. අද ලිපියෙන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. 

Friday, July 24, 2015

Ultrasonic Sensor Module with Arduino (Part 2)



Ultrasonic Sensor Module with Arduino (Part 2)

අති ද්වනි තරංග සංවේදකය භාවිතය ( 2 - කොටස)

සුභ දවසක් යාලුවනේ...  අද ලිපියෙන් බලමු කොහොමද Ultrasonic sensor module එක යොදාගෙන නිර්මාණ කරන්නේ කියන එක ගැන.

Wednesday, July 22, 2015

Ultrasonic sensor module with Arduino.



Ultrasonic sensor module with Arduino…  (අති ද්වනි තරංග සංවේදකය භාවිතය)




කොහොමද යාලුවනේ... අද ලිපියෙන් කියල දෙන්න උත්සහ කරන්නේ අති ද්වනි සන්වේදකය, එහෙමත් නැත්නම්  ultrasonic sensor module  ගැන. මුලින්ම අපි බලමු අති ද්වනි තරංග කියන්නේ මොනවද කියල.